News Line| Off Air| Games
Generic placeholder image

Oct
2

අලුත් වුණු ප්‍රදීපාගාර

638 Views


අලුත් වුණු  ප්‍රදීපාගාර

1860 වසරේ පමණ ඉදිකෙරුණු ත්‍රිකුණාමලය වරායේ පිහිටි පැරණි ප්‍රදිපාගාර දශක ගණනාවකට පසු ශ්‍රි ලංකා වරාය අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණයකට ලක් කර තිබෙනවා.

ඒ සුර්ය බලශක්තියෙන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන අකාරයටයි. මෙලෙස අලුත්වැඩියා කර ඇත්තේ සාම්පුර්, කෙවිලියාතුඩුව හා රවුන්ඩ් දුපතේ තිබු ප්‍රදීපාගාරයි.


News Articles
Latest Videos
Most Popular Post