News Line| Off Air| Games
Generic placeholder image

Sep
9

ඇෆ්ගනිස්ථානය සිය පළමු ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කරයි

5322 Views


ඇෆ්ගනිස්ථානය සිය පළමු ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කරයි

ඇෆ්ගනිස්ථානය සිය පළමු ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කිරීමට අද සමත් වුනා. ඒ ලකුණු 224 කින් බංග්ලාදේශය පරාජය කිරීමෙන්.

පළමු ඉනිම ආරම්භ කරමින් ඇෆ්ගනිස්ථානය ලකුණු 362ක් ලබා ගත් අතර පිළිතුරු ලෙස බංගලාදේශය පළමු ඉනිමට ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 205ක් පමණයි.

ලකුණු 260 ට ඇෆ්ගනිස්ථානය දෙවෙනි ඉනිම සියලු දෙනා දැවී ගිය අතර බංග්ලාදේශය ලකුණු 173ට දෙවෙනි ඉනිම සිමා වුණා.

ඒ අනුව ලකුණු 224 ක ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post