News Line| Off Air| Games
Generic placeholder image

Sep
25

ඉන්දු ශ්‍රී ලංකා 20 යි 20 ක්‍රිකට් තරඟමාලාවක්

809 Views


ඉන්දු ශ්‍රී ලංකා 20 යි 20 ක්‍රිකට් තරඟමාලාවක්

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර 20 යි 20 ක්‍රිකට් තරඟමාලාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ලබන ජනවාරි මාසයේ ඉන්දියාවේදී එය පැවැත්වීමට නියමිතයි.

එහි පළමු තරඟය ජනවාරි 05 වනදාත් (ගුවහාති) දෙවන තරගය ජනවාරි 07 වනදාත් (ඉන්ඩෝර්) තුන් වන හා අවසන් 20යි 20 තරඟය ජනවාරි 10 වනදාත් (පුනේ) පැවැත්වීමට නියමිත බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post