News Line| Off Air| Games
Generic placeholder image

Jun
1

ඊයේ හමු වූ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

431 Views


ඊයේ හමු වූ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 2,912ක් හදුනා ගැනුණු අතර වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 490 ක්.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 322ක් හා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 261ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 260දෙනෙකු වාර්තා වී තිබේ.

May be an image of text that says "ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් වාර්තා වීම 2021 මැයි 31 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department of Government Information 490 322 COVID-19 CORONAVIRUS 94 91 261 260 150 149 කොළඹ ගම්පහ මහනුවර කලුතර මඩකලපුව යාපනය කුරුණෑගල මාතලේ අනුරාධපුර ත්‍රිකුණාමලය හම්බන්තොට රත්නපුර ගාල්ල පුත්තලම බදුල්ල 65 පොලොන්නරුව 57 අම්පාර 50 මන්නාරම 46 කෑගල්ල 36 මාතර කිලිනොචිචිය වචිනියාව නුවරඑළිය මුලතිව් මොණරාගල 145 126 124 111 102 98 33 27 16 13 09 07"


News Articles
Latest Videos
Most Popular Post