News Line| Off Air| Games
Generic placeholder image

Feb
24

උඩරට මනාලියක් වූ නෙත්මි

225 Views


උඩරට මනාලියක් වූ නෙත්මි

නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝගෙම සිත් දිනාගත් නවක රංගන ශිල්පිනියක්.

ඇය ටෙලි තිරයේත් සිනමාවේත් මෙන්ම සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රියයි .

ඇයගේ විවිධ ආකාරයේ ඡායාරූප සමාජ මාධ්‍යය තුළ බොහෝ විට දක්නට ලැබෙනවා.

එවැනි උඩරට මනාලියක් ලෙස සැරසුණු සුන්දර ඡායාරූප පෙළක් අපට හමුවුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post