News Line| Off Air| Games
Generic placeholder image

Apr
1

එජාපය එක්ක ජාතික ආණ්ඩුවක් හදන්නේ නෑ

298 Views


එජාපය එක්ක ජාතික ආණ්ඩුවක් හදන්නේ නෑ

බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදු ආකාරයකින් එක්සත් ජාතික පක්ෂය සමඟ ජාතිකන ආණ්ඩුවක් සකස් කර ගැනීමට කටයුතු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා සඳහන් කළේ විපක්ෂය පාර්ශවයෙන් ජනාධිපතිවරය සඳහා ඉදිරිපත්වන අපේක්ෂයා ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තවමත් තීරණකට එළඹ නොමැති බවයි.ජනාධිපතිවරයට සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපෙක්ෂකයා නම් කරන තුරු විපක්ෂය පැත්තෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා නම් නොකරන බවත් එතුමා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post