News Line| Off Air| Games
Generic placeholder image

Dec
23

එමාෂාට ප්‍රශ්නයක්.. ?

258 Views


එමාෂාට ප්‍රශ්නයක්.. ?

එමාෂා සෙනෙවිරත්න කියන්නේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි.

ඒ ඇය සමාජ මාධ්‍යයට එක් කරනා විවිධ සටහන් හා ඡායාරූ නිසා.

පසුගියදා ඇය සිය සමාජ මාධ්‍යය ගිණුමට අපූරු සටහනක් එක් කර තිබුණා.

ඒ සඳහා ඉහළ ප්‍රතිචාරත් හිමිව තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post