News Line| Off Air| Games
Generic placeholder image

Nov
3

ඔයාගෙ දුක සතුට දෙකටම හේතුව ඔයාමයි …අමායා කියන කතා

370 Views


ඔයාගෙ දුක සතුට දෙකටම හේතුව ඔයාමයි …අමායා කියන කතා

අමායා අධිකාරි කියන්නේ කලා ලෝකයේ වගේම සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක්.


ඇයට සමාජයෙ කෙතරම් විවේචන ඒල්ල වුවත් ඇය ඒවා මගහරිමින් තම ජීවිතය සතුටින් ගෙවනවා.

පසුගිය දිනක අමායා ඇගේ දියණියගේ උපන්දින සාදයත් ගොඩක් ලස්සනට සැමරුවා.. ඒත් එක්කම ඒ සාදයට අතුල එක්වීමත් ගොඩක් කතාබහට ලක්වුණා..

අමායා තම මුහුණු පොතට අපූරු සටහනක් එක් කර තිබුණා.

එම සටහන පහතින්,

“ඔබ දුක් විඳිනවා නම් ඒ ඔබ නිසා, ඔබට සතුටක් දැනෙනවා නම්
එය ඔබ නිසා… ඔබට වෙන කිසිවෙකු වගකිව යුතු නැහැ.. වගකිව යුත්තේ ඔබ සහ ඔබ පමණි.”

If you suffer it is because of you, if you feel blissful,

it is because of you. Nobody else is responsible – only you and you alone. You are your hell and your heaven too.


News Articles
Latest Videos
Most Popular Post