News Line| Off Air| Games
Generic placeholder image

Jan
6

ඔයාගේ වටිනාකම දැනෙන තැනක රැදෙන්න….

394 Views


ඔයාගේ වටිනාකම දැනෙන තැනක රැදෙන්න….

පියුමි බොතේජු කියන්නේ ප්‍රේක්ෂක ආදරය නිරන්තරයෙන් ‌ලබන රංගන ශිල්පිනියක්. 

ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි.

ඒ ඇය නිරන්තරයෙන් විවිධ වූ සටහන් එයට එක් කරනා නිසාවෙන්.

පසුගියදා ඇය සිය සමාජ මාධ්‍යයට අපූරු සටහනක් එක් කර තිබුණා.

එය පහතින් බලන්න,

ඔයාගේ වටිනාකම දැනෙන තැනක රැදෙන්න….

ඔයාගේ හිනාව නැති කරන්නැති තැනක ඉන්න…..

ඔයාට ආදරේ කරන අයට ආදරේ කරන්න…..

ඉන්න කාලේ ජිවිතේ විදින්න…..

නැත්තන් ඔයා නැති කරගන්නේ ඔයාගේ ජිවිතේ හොදම කාලේ……


News Articles
Latest Videos
Most Popular Post