News Line| Off Air| Games
Generic placeholder image

Oct
8

කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ

371 Views


කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ

කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා පය 12 ක කාලයක් මෙලෙස ජෙල සැපයුම අත් හිටවනු ඇති. අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් මිට හේතු වී තිබෙනවා.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, දර්ගානගරය හා බෙන්තොට පොතුපිටිය, කළුතර , කටුකරුන්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අළුත්ගම යන ප්‍රදේශයන්ට මෙලෙස ජාල සැපයුම අත් හිටවුනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post