News Line| Off Air| Games
Generic placeholder image

Aug
31

කාංචනා මෙන්ඩිස් නැවතත් ලංකාවට ඇවිත්

479 Views


කාංචනා මෙන්ඩිස් නැවතත් ලංකාවට ඇවිත්

කාංචනා මෙන්ඩිස් කියන්නේ රිදී තිරයේ සිටි ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

දැන් ඇය කලාවෙන් ඈත් වෙලා සිටින්නේ ඇය විදේශගත වී සිටින නිසයි. ඒ ඇගේ පුංචි පවුල සමගින්.

ඉතින් කාලයකට පසුව ඇය නැවතත් ලංකාවට පැමිණ තිබුණා.

කලා ලෝකයේ ඇගේ මිතුරියන් එකතු වෙලා ඇයට සාදයක් සූදානම් කර තිබුණා.

එහි අපූරු ඡායාරූප දමිතා අබේරත්න සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා. ඒ වගේම කාංචනා නැවතත් විදේශ ගත වන බවත් ඇය සඳහන් කර තිබුණා.

එහි ඡායාරූප පහතින් බලන්න,

මගෙ ජීවිතේ මම ගොඩාක් ආදරය කරන කලාවේ වගේම සැබෑ ජීවිතයේදීත් මගේම සහෝදරියක් වුනු කාංචනා මෙන්ඩිස් නංගි ලංකාවට ආව කාලෙකින්..ඉතින් ඉක්මණින්ම සමුගන්න යන නිසා අපි ඔක්කොටම පාටි එකක් දුන්නා සේමිනීගෙ ගෙදර..ඉතින් මම ආදරය කරන තවත් මගේ ඉතාම සමීපතම සහෝදර සහෝදරියො ගොඩාක් එක්ක මෑතකදි ගොඩාක්ම සතුටු වුනු මොහොතක්..thank you Kanchi…we all love you so much …and missing your wormth love and caring always in the acting field..


News Articles
Latest Videos
Most Popular Post