News Line| Off Air| Games
Generic placeholder image

Oct
7

කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකාව ප‍්‍රථමයෙන් පන්දුවට පහරදෙයි

534 Views


කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකාව ප‍්‍රථමයෙන් පන්දුවට පහරදෙයි

ශී‍්‍ර ලංකාව සහ පාකිස්ථානය අතර තරග තුනකින් සමන්විත 20 යි විස්ස තරගාවලියේ දෙවන තරගය ප.ව 07 ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දෙන අතර පළමු විස්සයි විස්ස සංචිතයට සහභාගී වූ කී‍්‍රඩකයින්ම වෙනසකින් තොරව මෙහිදී තරග කරනු ලබනවා.

අද පැවැත්වෙන තරගයෙන් ශී‍්‍ර ලංකාව ජයග‍්‍රහණය කළහොත් තරගාවලියේ ජය ශී‍්‍ර ලංකාවට හිමිවන අතර බොහෝ කාලයකට පසු පාකිස්ථානය අතර පැවැත්වෙන තරගයකින් ජයග‍්‍රහණය කිරීමේ අවස්ථාව ශී‍්‍ර ලංකාවට හිමිවනවා.


News Articles
Latest Videos
Most Popular Post