News Line| Off Air| Games
Generic placeholder image

Dec
17

කැමරා කාචයට හසුවූ ඇගේ අපූර්වත්වය

303 Views


කැමරා කාචයට හසුවූ ඇගේ අපූර්වත්වය

මේ දිනවල සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ඉෂංකා අබේසේකර කියන්නේ.

ඇය සමාජ මාධ්‍යය තුළත් ජනප්‍රියයි.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා.

ඇගේ සුන්දරත්වය කැමරා කාචයට එක් කර තිබුණේ ඉසුරු ලියනගේ නම් වූ දක්ෂ ඡායාරූප ශිල්පියෙක්.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post