News Line| Off Air| Games
Generic placeholder image

Mar
5

කැවුමා සතුව තිබී කෝටි 700 ක දියමන්තිය ඇතුළු භාණ්ඩ රැසක් අත්අඩංගුවට – PHOTO

1662 Views


කැවුමා සතුව තිබී කෝටි 700 ක දියමන්තිය ඇතුළු භාණ්ඩ රැසක් අත්අඩංගුවට –  PHOTO

කෝටි 700 දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් කැලුම් ඉන්දික හෙවත් කැවුමා නැමැත්තාගේ තාවකාලික නිවාස දෙකක තිබී ජීව උණ්ඩ , ජංගම දුරකථන,මුදල් , අත් විලංගු පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.ඊට අදාල ඡායාරූප පහතින් දැකගත හැකියි.


News Articles
Latest Videos
Most Popular Post