News Line| Off Air| Games
Generic placeholder image

Oct
6

කොල්ලුපිටියේදී බස් රථයකට ගසක් කඩා වැටේ

574 Views


කොල්ලුපිටියේදී බස් රථයකට ගසක් කඩා වැටේ

අද (06) කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසල දී මගී බස් රථයකට ගසක් කඩාවැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඒ අනුව මේ වන විට අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් කඩිනමින් රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post