News Line| Off Air| Games
Generic placeholder image

Oct
9

කොළඹ හැටන් මාර්ගයේ කොටසක් ගිලා බසී

402 Views


කොළඹ හැටන් මාර්ගයේ කොටසක් ගිලා බසී

කොළඹ හැටන් දෙසට දිවෙන වටවල ප්‍රදේශයේ මාර්ගයේ මෙම ගිලා බැසීම සිදුව තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව කොළඹ හැටන් මාර්ගයේ බර වාහන ධාවනය සිමා කර තිබෙන අතර පොලිසිය පවසන්නේ ඒ සදහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post