News Line| Off Air| Games
Generic placeholder image

Oct
8

ගස් කපා දැමීමට එරෙහිව හඩන ඉන්දීය වැසියන්

429 Views


ගස් කපා දැමීමට එරෙහිව හඩන ඉන්දීය වැසියන්

ඉන්දීය රජය විසින් නව මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා මුම්බායි නගරයේ වනාන්තරයක් කපා දැමීමට විරෝධය පල කරමින් එරට වැසියන් එම ව්‍යාපෘතිය සදහා කපා දමන ගස් වැළදගෙන හඩා වැටෙන ජායා රූප ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මීට පෙරද මෙම ව්‍යාපෘතිය සදහා මුම්බායි ජනතාව විරෝධය පළ කරමින් පෙත්සමක් ගොනු කර තිබුනද එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

කෙසේ වෙතත් මේ හේතුවෙන් එම ප්‍රදේශවාසීන් හා පොලිසිය අතර ඇති වී තිබෙන ගැටුම් හේතුවෙන් මෙම ගස් කැපීම තාවකාලිකව නතර කර තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post