News Line| Off Air| Games
Generic placeholder image

Sep
26

ගුරුවරයෙකුගේ ජාතිවාදී අදහස් හේතුවෙන් බටහිර පැපුවා රත් වෙයි

494 Views


ගුරුවරයෙකුගේ ජාතිවාදී  අදහස් හේතුවෙන්  බටහිර පැපුවා රත් වෙයි

ඉන්දුනීසියා කලාපයේ බටහිර පැපුවාහි ඇති වි තිබෙන විරෝධතා හේතුවෙන් නගරයේ ගොඩනැගිලි කිහිපයක් විරෝධතා කරුවන් ගිනි තබා තිබෙනවා.
ඒ අතරින් බොහොමයක් එරට රජයේ ගොඩනැගිලි බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් පුද්ගල මරණ 27 සිදුව තිබෙන බව පැවසෙන අතර මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට එරට විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් සමබන්ධ බව වාර්තා වෙනවා.

විශේෂයෙන් ම විරෝධතාවන් කෙරෙහි ගුරුවරයෙකුගේ ජාතිවාදී අදහස් දැක්වීමක් හේතු වී තිබෙන බව වාර්තා නමුත් පොලීසිය පවසන්නේ එසේ නොවන බවයි.
කෙසේ වෙතත් මේ සමබන්දයෙන් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බවත් මෙම කෝලාහලයන්ට සම්බන්ධ හා ඉන් පීඩාවට පත් පිරිස් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post