News Line| Off Air| Games
Generic placeholder image

Oct
9

ගෝඨාභයගේ ඡන්ද සටන අනුරාධපුරයෙන් ඇරඹේ

364 Views


ගෝඨාභයගේ ඡන්ද සටන අනුරාධපුරයෙන් ඇරඹේ

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මංගල ජන රැළිය අද අනුරාධපුර සල්ගාදු ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
පස්වරු 2ට ආරම්භ වන ජන රැළිය සදහා ලක්ෂයක ජනකායක් අපේක්ෂාකරන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෂෙහාන් සේමසිංහ මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කළේ.
ජන රැළියට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ශ‍්‍රී මහා බෝසමිදුන් වැදපුදා ගැනීමට නියමිතයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ ප‍්‍රමුඛ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සහභාගී වන පළමු ජන රැළිය හෙට ගාලූ මුවදොර පිටියේදී පැවැත්වීමට කටයුකු සූදානම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post