News Line| Off Air| Games
Generic placeholder image

Oct
1

ගෝඨාභය විදෙස් ගත වීමට අධිකරණයෙන් අවසර පතයි

1521 Views


ගෝඨාභය විදෙස් ගත වීමට අධිකරණයෙන් අවසර පතයි

වෛද්‍ය පරීක්ෂණයකට සහභාගි වීම සදහා විදෙස් ගත වීමට පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා  ස්ථිර  ත්‍රිපුද්ගල මහාධිකරනය වෙත මෝෂමක් ගොනු කරමින් ඉල්ලා සිටිනවා.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා අධිකරණයෙන් තව දුරටත් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලාංකික පුරවැසියකු බවට තහවුරු කිරීමට ද විදේශ ගමන් බලපත්‍රය මුදාහරින ලෙසයි.

ඒ අනුව මෙම නඩුව ලබන ඔක්තෝබර් මස 03 වෙනිදා කැදවීමට දින නියම කළා.


News Articles
Latest Videos
Most Popular Post