News Line| Off Air| Games
Generic placeholder image

Dec
10

චන්ද්‍රලේඛා පෙරේරා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

340 Views


චන්ද්‍රලේඛා පෙරේරා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

ඇය ප්‍රසංග වේදිකාවට නම් නැතුවම බැරි හඬක්.

ඇගේ ගීතවලට එතරම් ප්‍රේක්ෂකයින් ආදරය කරනවා.

පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා.

උපන්දිනය වෙනුවෙන් ඇයගේ කලා ලෝකයේ හිතවතුන් සමග උපන්දිනය සමරා තිබුණා.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post