News Line| Off Air| Games
Generic placeholder image

Jul
6

චූලා පද්මේන්ද්‍ර‌ගෙන් ජීවිතයට උපදෙසක්

229 Views


චූලා පද්මේන්ද්‍ර‌ගෙන් ජීවිතයට උපදෙසක්

මෝස්තර නිරූපණ කලාවට නැතුවම බැරි නිරූපිකාවක් වන්නේ ඇයයි. ‌එලෙස නිරූපණ ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන චූලා පද්මේන්ද්‍ර පසුගිය දිනවල ආන්දෝලනාත්මක සිදුවීම් හමුවේ දැඩි ලෙස කතාබහට ලක්වුණා.

පසුගියදා ඇය සමාජ මාධ්‍යයේ අලුත්ම ඡායාරූප රූගත කිරීමක් එක් කර තිබුණා.ඒ් සටහනක්ද සමගිනුයි.

සටහන හා ඡායාරූප පහතින් බලන්න,

“ඔබම පිළිගන්න, ඔබටම ආදරය කරන්න, ඉදිරියට යන්න. ඔබට පියාසර කිරීමට අවශ්‍ය නම්, ඔබට බරක් වන දේ අත්හැරිය යුතුය”


News Articles
Latest Videos
Most Popular Post