News Line| Off Air| Games
Generic placeholder image

Sep
5

ජනපතිගේ ප්‍රකාශය අන් පාර්ශවයන්ට ගැටළු මතු කරන ලකුණු?

665 Views


ජනපතිගේ ප්‍රකාශය අන් පාර්ශවයන්ට ගැටළු මතු කරන ලකුණු?

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සමුළුව අමතමින් කල ප්‍රකාශය මේ වන විට බොහෝ දේශපාලන පක්ෂ අතර කතාබහට ලක් වී තිබෙනවා.

ජනපතිතුමා එම සමුළුවේදී පසුගිය කාලයේදී සිදු වූ විශේෂයෙන්ම මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධ පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට සුදානම් කර ඇති බව පැවසීම ආණ්ඩු පක්ෂය තුල දැඩි කතා බහට ලක් වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
එමෙන්ම තමා ඇතුළු පක්ෂයට අවුරුදු 68 ක් බැවින් තමන් පරිනත දේශපාලන පුද්ගලයෙක් යැයි පැවසීම තුලද අගමැති ධුරය ලබා ගැනීමේ සැලසුමක් ඔහු සතුව ඇත්දැයි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post