News Line| Off Air| Games
Generic placeholder image

Sep
26

ජනපති අපේක්ෂක සජිත් කරන එජාප පක්ෂ නායකයින්ගේ හමුව අවසන්

693 Views


ජනපති අපේක්ෂක සජිත් කරන එජාප පක්ෂ නායකයින්ගේ හමුව අවසන්

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඒකමතිකව සජිත් ප්‍රේමදාස මහතා නම් කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. ඒ සදහා රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින්ගේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව මේ පිළිබදව කෙරෙන අවසන් තීරණය අද පස්වරුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන කෘත්‍යධිකාරී මණ්ඩලය අතර පවතින සාකච්ඡාවකින් අනතුරුව සිදු කෙරෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post