News Line| Off Air| Games
Generic placeholder image

Oct
3

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රය තුළ විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානයක්

1406 Views


ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රය තුළ විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානයක්

ජනාධිපතිවරණයට අදාළව මාධ්‍ය කටයුතු විධිමත්ව සම්බන්ධීකරණය සඳහා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රය තුළ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන, වීඩියෝ දර්ශන සහ හඩපට ජනමාධ්‍ය වෙත නිකුත් කිරීම මෙම මධ්‍යස්ථාන හරහා සිදුකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post