News Line| Off Air| Games
Generic placeholder image

Oct
8

ජනාධිපතිවරණයේ ඡන්ද පති‍්‍රකාවේ දිග මෙන්න

561 Views


ජනාධිපතිවරණයේ ඡන්ද පති‍්‍රකාවේ දිග මෙන්න

ඉදිරි ජනාධිපතිවරණයට අදාළ ආදර්ශ ඡන්ද පති‍්‍රකාව මේ වන විට මැතිවරණ කොමිසම වෙත ලැබී තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව මෙවර ඡන්ද පති‍්‍රකාවේ සම්පූර්ණ දිග අගල් 26 ක් පමණ වන බවයි මැතිවරණ කොමිසම සදහන් කරන්නේ. මෙවර ජනපතිවරණය සදහා අපේක්ෂකයින් වැඩි ප්‍රමාණයක් තරග වදින නිසාවෙන් මෙවර ජන්ද දායකයින්ට වඩා දිග ජන්ද පත්‍රිකාවක් සිය ජන්දය භාවිතා කිරීම සදහා හිමිවෙනවා.

මේ නිසාවෙන්ම ඡන්ද පෙට්ටියද විශාල කිරීමට හෝ වෙනස් කිරීමකට සිදුවන බවද නැතහොත් ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි ආනයනය කිරීමටද සිදුවන බවද එම කොමිසම වැඩි දුරටත් පෙන්වා දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post