News Line| Off Air| Games
Generic placeholder image

Oct
25

ජපානයේ පුද්ගලයන් දහස් සංඛ්‍යාවක් පදිංචි ස්ථානවලින් ඉවතට

328 Views


ජපානයේ පුද්ගලයන් දහස් සංඛ්‍යාවක් පදිංචි ස්ථානවලින් ඉවතට

අධික වර්ෂාව සමඟ නැගෙනහිර ජපානයට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් දහස් සංඛ්‍යාවක පිරිසකට පදිංචි ස්ථානවලින් ඉවත් වීමට බලධාරීන් දැනුම් දී තිබෙනවා.

හිගිබිස් සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී කෙටි කාලයක් තුළ ජපානයට යළිත් බලපා ඇති මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 80,000ක පරිසක් පදිංචි ස්ථානවලින් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බව සදහන්.

ගංවතුර සහ නායයෑම් අවදානම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර මධ්‍යම සහ නැගෙනහිර ජපානයට බලපෑම් එල්ල කළ හගිබිස් සුළිකුණාටුව හේතුවෙන් පුද්ගලයින් 82 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post