News Line| Off Air| Games
Generic placeholder image

Mar
12

ජල සම්පාදන මණ්ඩලයෙන් දැනුම් දීමක්

659 Views


ජල සම්පාදන මණ්ඩලයෙන් දැනුම් දීමක්

පවතින වියළි කාලගුණයත් සමග දෛනික ජල පාරිභෝජනය 10% ත් 15% ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතිබව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

තවදුරටත් වියළි කාලගුණය පැවතිය හොත්, ජලය ඛෙදා හැරීමේ ගැටලූ‍ ඇතිවීමේ අවදානමක් ඇති විය හැකි බව එම මණ්ඩලය සඳහන් කලා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජල පරිභෝජනය ඉහල ගොස් ඇති නිසා ජලය භාවිත කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.

මේ අතර හම්බන්තොට, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාරත්මේන්තුව පවසනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඌව පළාතේ සහ කළුතර, රත්නපුර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස 2.00න් පසු වැසි හෝ ගිඟ=‍රුම් සහිත වැසි ඇති විය හැකි බවයි.


News Articles
Latest Videos
Most Popular Post