News Line| Off Air| Games
Generic placeholder image

Oct
7

ජැකලින් ලංකාවට ඇවිත් ගහපු ටැටූ එක

682 Views


ජැකලින් ලංකාවට ඇවිත් ගහපු ටැටූ එක

බොලිවුඩයේ සිටින ජනප්‍රියතම චරිතයක් තමයි ජැකලින් ෆර්නැන්ඩස් කියන්නේ.

ටැටූ කලාවට දැඩි ඇල්මක් දක්වන ඇය මෑතකදී ගහපු අලුත්ම ටැටූ එකේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

ඇය මෑතකදී ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරත වූ අතර ශී‍්‍ර ලංකාවේදීම මෙම ටැටූ එක ගැසීම විශේෂත්වයක්.

ඇගේ ශී‍්‍ර ලංකා සංචාරයේ තිබූ ඉන්ද්‍රජාලික කාලයක් ගැන මෙම ටැටූ එකෙන් ඇයට මතක් කරන බවද ඇගේ යූ ටියුබ් චැනලයේ ලියා තිබෙනවා.

එම ඡායාරූප කිහිපයක් තමයි මේ.


News Articles
Latest Videos
Most Popular Post