News Line| Off Air| Games
Generic placeholder image

Oct
10

ජිවිත අවදානමක් රැගෙන පකිස්ථානයට ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට විශේෂ දිමනාවක් ලබා දීමට සුදානමක්

641 Views


ජිවිත අවදානමක් රැගෙන පකිස්ථානයට ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට විශේෂ දිමනාවක් ලබා දීමට සුදානමක්

2009 ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දිර්ඝ තරග සංචාරයක් සදහා නැවතත් පකිස්ථානයට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විශේෂ දීමනාවක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුදානමින් සිටින බවක් වාර්තා වෙනවා.

ප්‍රවීන ක්‍රීඩකයින් ජිවිත අවධානම නිසා මෙම තරග සංචාරය ප්‍රතික්ෂේප කල අතර නවක ක්‍රීඩකයින් තම ජිවිත අවධානම ගැන නොතකා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පකිස්ථානයට පිටත්ව ගියා.

මෙහිදී එමෙන්ම පකිස්තානු රජයද රාජ්‍ය නායකයෙකුට ලබා දෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් ලබා දුන් අතර ශ්‍රී ලංකා නවක යොවුන් ක්‍රීඩකයින් පකිස්ථානය සමග පැවැති 20යි 20 තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමටද සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post