News Line| Off Air| Games
Generic placeholder image

Apr
17

ටික් ටොක් තහනම්

2273 Views


ටික් ටොක් තහනම්

ඉන්දියාවේ ටික් ටොක් තහනම් කර තිබෙනවා. ඒ එමගින් අසැබි වීඩියෝ නිර්මාණය වන බවට වූ අධිකරණ පැමිණිල්ලත් සමඟයි.ඒ අනුව ගූගල් සහ ඇපල් යන සමාගම් වෙතද මේ සම්බන්ධයෙන් ඉන්දීය රජය දැනුම් දී තිබෙනවා.

ඒ අතර බන්ගලාදේශයේද ටික් ටොක් තහනම් කර තිබෙනවා. ඒ කුඩා ලමුන් ඒ වෙනුවෙන් යොදා ගැනීම නිසායි. ටික් ටොක් පරිභෝජකයින්ගේ ගණන මිලියන 500 කට අධිකයි.


News Articles
Latest Videos
Most Popular Post