News Line| Off Air| Games
Generic placeholder image

Sep
4

ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල කෝලි පහලට ඇද දමමින් ස්මිත් පෙරමුණට

500 Views


ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල කෝලි පහලට ඇද දමමින් ස්මිත් පෙරමුණට

ලෝක ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට ඕස්ට්‍රලියානු හිටපු නායක ස්ටීව් ස්මිත් සමත් වී තිබෙනවා. ඒ ඊට පෙර පළමු තැන සිටි ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි දෙවන තැනට පත් කරමින්ය. විශේෂයෙන්ම බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී පිතිකරණය අතින් සුපුරුදු දක්ෂතා අතරට ඒමට වීරත් කෝලි අසමත් වීමද මෙයට හේතු වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post