News Line| Off Air| Games
Generic placeholder image

Oct
9

තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

429 Views


තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

ගත වු පැය 24 ක කාලය තුළ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 46 ක් ලැබී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මේ බව සඳහන් කළ අතර
තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් පැමිණිලි 1ක් ද මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 45 ක් ද වාර්තා වී ඇති බව සදහන්.

මීට අමතරව දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානවලට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ පැමිණිලි 16 ක් හා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 1 ක් ලෙස සම්පූර්ණ පැමිණිලි 17 ක් වාර්තා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post