News Line| Off Air| Games
Generic placeholder image

Oct
14

තව තවත් සුන්දර වන ඕෂධී

270 Views


තව තවත් සුන්දර වන ඕෂධී

තිරයේ වගේම පුංචි තිරය තුළත් නිතර නිතර දැකිය ඔබ හමුවට එන ඇය රංගන ශීල්පිනී ඕෂධී හේවාමද්දුමයි.

නිතර නිතර වෙනස් ආකාරයේ කතා මවන ඇය එදා වගේම අදත් එකලෙස සුන්දරයි.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූප කිහිපයක් දක්නට ලැබුණා. එම ඡායාරූපවල නම් ඇය ඉතා සුන්දරයි.

ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post