News Line| Off Air| Games
Generic placeholder image

Oct
18

තව තවත් හැඩ වෙන ටීනා ශනෙල්

281 Views


තව තවත් හැඩ වෙන ටීනා ශනෙල්

නිරූපණ ක්ෂේත්‍රයට නැතුවම බැරි කෙනෙක් තමයි ටීනා ශනෙල් කියන්නේ. ඇය දක්ෂ නිරූපිකාවක් වගේම රංගන ශිල්පිනියක් හා නර්තන ශිල්පිනියක්ද වනවා.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූප පෙළක් දක්නට ලැබුණා. එයට ඉහළ ප්‍රතිචාරත් හිමිව තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post