News Line| Off Air| Games
Generic placeholder image

Feb
6

තාත්තලා දරුවන්ට ආදරේ පෙන්වන්නේ හරිම වෙනස් විදියකට…

450 Views


තාත්තලා දරුවන්ට ආදරේ පෙන්වන්නේ හරිම වෙනස් විදියකට…

ලෝක කුසලානයත් සමග අදටත් කතාබහ වෙන ක්‍රීඩකයින් අතර ඉදිරියෙන්ම තිබෙන නමක් තමයි හෂාන් තිලකරත්න කියන්නේ.

තවමත් ප්‍රේක්ෂක ආදරය ලබන ක්‍රීඩකයෙක් තමයි ඔහු.

ඔහුගේ ආදරණීය පුතු පසුගියදා යුග දිවියට පිවිසුණා.

ඔවුන්ගේ ආදරණීය පුතු ලේලිය සමග නිවසට පැමිණෙන තුරු මග බලා සිටින මේ පියා ගැන බිරිඳ අප්සාරි ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post