News Line| Off Air| Games
Generic placeholder image

Mar
26

“දික්වැල්ලයාණෙනි” අරවින්ද හඬ අවදි කරයි

5093 Views


“දික්වැල්ලයාණෙනි” අරවින්ද හඬ අවදි කරයි

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්.

පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


News Articles
Latest Videos
Most Popular Post