News Line| Off Air| Games
Generic placeholder image

Nov
30

දිනක්ෂිගෙන් අලුත් සාරි විලාසිතාවක්

391 Views


දිනක්ෂිගෙන් අලුත් සාරි විලාසිතාවක්

ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කලා ‌ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය තාරකාවක්.

ඇය දැන් පුංචි දියණියකගේ මවක්.

ඇය නිතරම උත්සව අවස්ථාවන් සඳහා සහභාගී වෙනවා. ඇයව දැන් නිතරම දකින්නේ සාරි විලාසිතාවන්ගෙන්.

ඇය මෑතකදී සහභාගී වූ උත්සව අවස්ථාවක ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඇය සුන්දර සාරි විලාසිතාවකින් සැරසී සිටියා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post