News Line| Off Air| Games
Generic placeholder image

Dec
6

ධනාගේ බිරිඳ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

314 Views


ධනාගේ බිරිඳ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

ධනංජය සිල්වා ගැන ක්‍රිකට් රසිකයින් හොදටම දන්නවා .

ඔහු ලස්සනම හිනාවේ අයිතිකාරයා කියලයි හැමෝම කියන්නේ.

ධනාගේ ක්‍රිකට් ක්‍රීඩාව වගේම ඔහුගේ පවුල් ජීවිතය ගැනත් ඔබ කවුරුත් දැනගන්න කැමති ඇති නේ .

ඔහුට පුංචි ලස්සන පවුලක් ඉන්න බව ඔබ කවුරුත් දන්නවා .

පසුගියදා ධනාගේ බිරිඳ සිය උපන්දිනය සැමරුවා. ඒ වෙනුවෙන් ඔහු සිය බිරිඳට අපූරු සාදයක් සංවිධානය කර තිබුණා.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post