News Line| Off Air| Games
Generic placeholder image

Apr
2

ධුර කාලය අවසන් වීමටත් පෙර ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට යයි

2461 Views


ධුර කාලය අවසන් වීමටත් පෙර ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට යයි

ධුර කාලය අවසන් වීමටත් පෙර ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට ඇල්ජීරියානු ජනාධිපති අබ්දෙලාසීස් බුටෙෆිලිකා සුදානම් වනවා.

ඔහුගේ ධූර කාලය අවසන් වන්නේ ලබන 28 වනදායි. එරට පවතින විරෝධතා හමුවේ අබ්දෙලාසීස් බුටෙෆිලිකා සිය ධුර කාලය අවසන් වීමටත් පෙර ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට කටයුතු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ .

පස්වන වරටත් ඇල්ජීරියානු ජනාධිපතිවරණය සදහා තරඟවැදිමට අබ්දෙලාසීස් බුටෙෆිලිකා තීරණය කර තිබුණා.

නමුත් ඊට එරෙහිව පැවති විරෝධතා හමුවේ ඔහු ජනාධිපති අපේක්ෂත්වයෙන් ඉවත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post