News Line| Off Air| Games
Generic placeholder image

Apr
29

නව ආරක්ෂක ලේකම් එස්.එච්.එජ් කෝට්ටෙගොඩ ( විශ්‍රාමික ) මහතා

988 Views


නව ආරක්ෂක ලේකම් එස්.එච්.එජ් කෝට්ටෙගොඩ ( විශ්‍රාමික ) මහතා

නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් එස්.එච්.එජ් කෝට්ටෙගොඩ ( විශ්‍රාමික ) මහතා පත් කර තිබේ.
ඒ මහතා අද (29) අතිගරු ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ජනාදිපති කාර්යාලයේදී ලබා ගෙන ඇත.


News Articles
Latest Videos
Most Popular Post