News Line| Off Air| Games
Generic placeholder image

Jul
31

නැවතත් විවාහ වුණු රොෂාන් – තිලිණි‌  

446 Views


නැවතත් විවාහ වුණු රොෂාන් – තිලිණි‌  

ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ඔහු Flashback සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දුයි.

ඔහුගේ ආදරණීය බිරිඳ තමයි තිලිණි.

මේ දෙදෙනා පසුගියදා සිය 20 වෙනි විවාහ සංවත්සරය සැමරුවා. ඒ වෙනුවෙන් ඔවුන් සුන්දර ඡායාරූගත කිරීමක්ද සිදුකර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post