ප්‍රමුදි කරුණාරත්න කියන්නේ පුංචි තිරයේ වගේම රීදි තිරයේත් නම රැන්දූ කෙනෙක්. ඇයව බොහෝ දෙනෙකු හදුනන්නේ පුංචි පැංචි යනුවෙන්.
ඇය දැන් දියණියන් දෙදෙනෙකුගේ ආදරණීය මවක්.
පසුගිය දිනක ඇගේ වැඩිමහල් දියණියගේ 5වන උපන්දිනය සැමරුවා.
එහි ඡායාරූප සමග සුභ පැතුමක් ඇය සමාජ මාධ්‍ය වෙත නිකුත් කරන්නටත් අමතක කලේ නෑ.
සටහන සහ ඡායාරූප පහතින්,