News Line| Off Air| Games
Generic placeholder image

Sep
6

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජදීර මහතා අභාවප්‍රාප්ත වෙයි

1465 Views


පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජදීර මහතා අභාවප්‍රාප්ත වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජදීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කොළඹ පෞද්ගලික රෝහලකදීයි.මිය යන විට එතුමන් 73 වන වියේ පසුවුණා.


News Articles
Latest Videos
Most Popular Post