News Line| Off Air| Games
Generic placeholder image

Nov
6

පුතාගේ උපන්දිනය වෙනුවෙන් සමිතාගෙන් ආදරණීය සුබ පැතුමක්

486 Views


පුතාගේ උපන්දිනය වෙනුවෙන් සමිතාගෙන් ආදරණීය සුබ පැතුමක්

සමිතා මුදුන්කොටුව කියන්නේ ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන ආදරණීය ගායිකාවක්.

පසුගියදා ඇගේ පුතු ශේන් සිය උපන්දිනය සැමරුවා.

උපන්දිනය වෙනුවෙන් ආදරණීය සටහනකින් සුබ පතන්න සමිතා අමතක කළේ නෑ.

සටහන පහතින් බලන්න,‍


News Articles
Latest Videos
Most Popular Post