News Line| Off Air| Games
Generic placeholder image

Jun
27

පුබුදු – මාෂි රහසේම පැවැත්වූ Gender Reveal Party එක

1420 Views


පුබුදු – මාෂි රහසේම පැවැත්වූ Gender Reveal Party එක

පුබුදු චතුරංග සහ මාෂි සිරිවර්ධන කියන්නේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පීන් යුවලක්.

ඊයේ මොවුන් දෙදෙනා‌ රහසේම Gender Reveal Party එකක් තබා තිබුණා. ඒ බොල්ගොඩදී.මෙම සාදය සදහා කලා තරු රැසක් සහභාගී වෙලා තිබුණා.

පහත දැක්වෙන්නේ එහි ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post