News Line| Off Air| Games
Generic placeholder image

Apr
16

පෞද්ගලික අංශයට වැටුප් වැඩි කිරීමක්?

1565 Views


පෞද්ගලික අංශයට වැටුප් වැඩි කිරීමක්?

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප ඉහළ දැමීම වෙනුවෙන් නව කෙටුම්පතක් ඉක්මනින් සකස් කරන බව කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ප්‍රකාශ කරනවා.

මෙම වැටුම් සංශෝධනයේදී වතුකම්කරුවන්ටද එය අදාල වන පරිදි සිදු කරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post