News Line| Off Air| Games
Generic placeholder image

Oct
1

පෞද්ගලික රූපවාහිනි නාලිකා අපක්ෂපාති කරන්න මැතිවරණ කොමිසමෙන් උපදෙස්

1086 Views


පෞද්ගලික රූපවාහිනි නාලිකා අපක්ෂපාති කරන්න මැතිවරණ කොමිසමෙන් උපදෙස්

මැතිවරණ කාල සිමාවේ මැතිවරණ නීති ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික රූපවාහිනි නාලිකා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර අවශ්‍ය නියාමන කටයුතු සිදු කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව විදුලි සංදේශ නියාමන කොමිසමට උපදෙස් දී තිබෙනවා.

ඇතැම් පෞද්ගලික රූපවාහිනි නාලිකාවල විකාශනය කෙරෙන ප්‍රවෘත්ති වැඩසටහන් හා වෙනත් විශේෂාංග හේතුවෙන් ජනපතිවරණයට තරග කරන අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයට හෝ අගතියට පත් කිරීමට වැඩි අවස්ථා තිබෙන හෙයින් මැතිවරණ කොමිසම එම උපදෙස් ලබා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post