News Line| Off Air| Games
Generic placeholder image

Mar
19

ප‍්‍රදේශ රැසක විදුලි සැපයුම විසන්ධි කෙරේ

1405 Views


ප‍්‍රදේශ රැසක විදුලි සැපයුම විසන්ධි කෙරේ

ප‍්‍රදේශ කිහිපයක විදුලිබල සැපයුම පැය පහකට අත්හිටුවා තිබෙනවා. ඒ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

බත්තරමුල්ල, පැලවත්ත, තලවතුගොඩ, මාලඹේ, පන්නිපිටිය , හොරණ, බණ්ඩාරගම , වැලිවිට සහ අංගොඩ ප‍්‍රදේශ ඊට ඇතුලත්. මේවන විට අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති බවයි විදුලිබල මන්ඩලය සදහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post