News Line| Off Air| Games
Generic placeholder image

Sep
24

බේස්ලයින් අවහිර වෙයි – විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසියෙන් ඉල්ලීමක්

1536 Views


බේස්ලයින් අවහිර වෙයි – විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසියෙන් ඉල්ලීමක්

දෙමටගොඩ සිට බොරැල්ල දෙසට බේස්ලයින් මාර්ගය එක් මංතීරුවක් මේ වන විට අවහිර වී තිබෙනවා.

අබාධිත රණවිරුවන්ගේ විරෝධතාවය හේතුවෙන් මෙලෙස මාර්ගය අවහිර වී ඇති අතර විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post